සේවාවන්
late Professor Senaka Bibile and Dr S A Wickramasinghe made a strong case for the establishment of an essential drug manufacturing entity owned and managed by the government of Sri Lanka. As a result in 1987 State Pharmaceuticals Manufacturing Corporation (SPMC) was established with grant aid from Japanese Government through JICA and plant upgraded in 2018 again with support of JiCA.
SPMC products manufactured in fully equipped computer-controlled manufacturing facilities profoundly designed in compliance to WHO current Good Manufacturing Practices(cGMP) with a thorough supervision of quality, our pharmaceuticals are in par with the international standards ensuring the highest product quality.
Scientifically and technologically sound trained team working on a continuously developing platform in a research culture with excellent Japanese technology we make only the highest quality pharmaceuticals to distribute through our marketing pipe lines.
Ultimately fulfilling the dream of late Professor Senaka Bibile SPMC manufactures highest quality pharmaceuticals at affordable prices to the nation.
- 
		නිෂ්පාදන අංශයශ්‍රී ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ජපන් ජාතික වාස්තු විද්‍යා ශිල්පීන් විසින් ඖෂධ නිෂ්පාදනයෙහි නවීන ප්‍රවණතාවන්ට අනුව නිර්මාණය කරන ලදී. මෙහි නිෂ්පාදන ප්‍රදේශය එහි අංශු ප්‍රමාණය අවම කරනු...වැඩිදුර කියවන්න
- 
		තත්ත්ව පාලන අංශයතත්ත්ව පාලන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ස්වාධීන අභ්‍යන්තර නියාමන ඒකකය වෙයි.එහි සමස්ත කර්තව්‍යයන්ට සමස්ත ගුණාත්මකතා කළමනාකරණ පද්ධතිය හා යහපත් නිෂ්පාදන පිළිවෙත් ක්‍රියාත්මක කිර...වැඩිදුර කියවන්න
- 
		සංයෝගකරණ පර්යේෂණය හා සංවර්ධනය අංශයඅඛණ්ඩ නිපැයුම් ප්‍රශස්තකරණය වනාහි පර්යේෂණ හා සංවර්ධනය හරහා වූ අපගේ කටයුතුවල එදිනෙදා සංසිද්ධියක් වේ. ඒ අනුව, සූත්‍රකරණ සහ පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කර්තව්‍යයන් වන්නේනව නිෂ්පාදන සංවර...වැඩිදුර කියවන්න
- 
		අලෙවිකරණ අංශයරාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සිය විශිෂ්ටතම තත්ත්වයේ, ක්‍රියාකාරී හා ආරක්ෂාකාරී ඖෂධ රජයේ රෝහල් අතර බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඍජුවම සහ ටෙන්ඩර් පදනම මත සපයයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ස...වැඩිදුර කියවන්න
- 
		සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය අංශයසැලසුම්කරණ හා ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) තුළ මිලට ගැනීමේ කාර්යයන් කේන්ද්‍රීකරණය කරයි. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ ප්‍රසම්පාදිත යෙදවුම් ගුණාත්මක, කාලෝචිත, උචිත...වැඩිදුර කියවන්න
- 
		මානව සම්පත් සහ සංවර්ධන අංශයසංස්ථාව සතු වඩාත්ම වැදගත් වත්කම වනුයේ සේවකයන් බවත් සංස්ථාවේ තිරසාරබව රැුඳී පවතිනුයේ සේවකයන් මත බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සලකයි. මෙම තිරසාරත්වය මුදුන්පත් කරගැනීම ස`දහා මානව සම්පත් උපාය මාර්ග ...වැඩිදුර කියවන්න
- 
		ගිණුම්කරණ අංශයරාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අදාල වන්නා වූ සියලූ නීති සහ රෙගුලාසිවලට අනුකූලව මූල්‍ය වාර්තාකරණය සඳහා මුදල් අංශය වගකිව යුතු වේ.මුදල් අංශයේ ප‍්‍රධාන කර්තව්‍යයන් පහත දැක්වේ, මූල්‍ය වාර්තාකරණය ක...වැඩිදුර කියවන්න
- 
		ඉංජීනේරු අංශයඉන්ජිනේරු අංශය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැදගත් අංශ අතුරින් එකකි. මෙම අංශයේ ප‍්‍රධාන අරමුණු වනුයේ යාන්ත‍්‍රික, විදුලි, විද්යුත්, රසායනික සහ සිවිල් ක්ෂේත‍්‍රයන්හි යන්ත්‍රෝපකරණ සහ යටිතල පහසුකම් නඩ...වැඩිදුර කියවන්න
- 
		විගණන අංශයඅභ්යන්තර විගණන කාර්යය රාජ්‍ය සංස්ථාවක නීතිමය අවශ්‍යතාවයකි. අභ්‍යන්තර විගණන අංශය ස්වාධීන දෙපාර්තුමේන්තුවක් ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පිහිටුවා ඇත. අභ්‍යන්තර විගණන කාර්යය ස්වාධීනවන අ...වැඩිදුර කියවන්න

 
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			  
			 
			 