Vision & Mission

 

දැක්ම.....

දකුණු ආසියාව තුළ ඖෂධ හා සෞඛ්‍ය උපස්ථායක නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර පිළිගැනීම සහිත ආදර්ශමත් නිෂ්පාදන හා අලෙවි ආයතනයක් බවට පත් වීම.

 

මෙහෙවර.....

දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගුණාත්මකතාවයෙන් යුතු ආරක්ෂාකාරී, ක්‍රියාකාරී හා මිල පහසු ඖෂධ නිෂ්පාදනය කිරීම