හැඳින්වීම

As the science-led state body on manufacturing superior quality pharmaceutical drugs, we, the State Pharmaceuticals Manufacturing Corporation (SPMC) pave the way for Sri Lankans to have access to differentiated, superior quality medicinal drugs for economically well-matched prices.

Designed and manufactured in state of the art, well-equipped laboratories and production facilities under thorough quality supervision, our pharmaceutical drugs are par with the international standards including WHO norms and standards for pharmaceuticals.

Invested on the scientific and technical excellence with a well-trained staff, recherche culture and superior Japanese technology, we pledge to deliver only the superior quality, transformational pharmaceutical drugs to both local and international markets through our pipeline.

To achieve the greatest heights the SPMC are set foot today and to raise the bar on standers constantly, smooth clockwork foining of our multiple departments including the production, quality control, R & D was vital. The dedication of each and every department and each and every employee was cogs and wheels of our success, as proven again and again.

The utmost priority and responsibility we carry is making human lives better and longer for generations now and then. And we are good at that!

වැඩිදුර කියවන්න

SPMC ඉතිහාසය

ගුණාත්මක, ක්‍රියාකාරී හා ආරක්ෂාකාරී ඖෂධ නිෂ්පාදනය කිරීමේ අධිෂ්ඨානය පෙරදැරිව, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) හරහා ජපන් රජයෙන් ලැබුණු ආධාර ප්‍රදානයක් මත පදනම්ව 1987 වර්ෂයේදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) පිහිටුවන ලදී .මෙම දූරදර්ශී තීරණය ප්‍රථම වරට යෝජනා කරන ලද්දේ 1971 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද බිබිලේ-වික්‍රමසිංහ වාර්තාව තුළය.

2005 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද “මහින්ද චින්තනය” තුළ “ශ්‍රී ලංකාව තුළ ඉහළ ගුණාත්මකතාවෙන් යුතු අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරනු පිණිස ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ශක්තිමත් කිරීමට පියවර ගැනෙනු ඇත” යනුවෙන් සඳහන් කිරීම මගින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ජාතියට ඇති වැදගත්කම යළි අවධාරණය කරනු ලැබ ඇත.1

957 අංක 49 දරන කාර්මික සංස්ථා පනත විසින් පවරා දෙන ලද පරිද්දෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ප්‍රධාන කර්තව්‍යයන් වන්නේ:-

  •     ඖෂධ නිෂ්පාදනය, පිරිසැකසීම, ගබඩා කිරීම, ඇසිරීම හා නැවත ඇසිරීම
  •     ඖෂධ නිෂ්පාදනයට හා සැකසීමට අවශ්‍ය තාක්ෂණික සහාය සැපයීම
  •     භිෂග්වේදාත්මක (ඖෂධ විද්‍යාත්මක) හා ඖෂධවේදාත්මක පර්යේෂණ පැවැත්වීම හා ප්‍රමිතිකරණය
  •     ඖෂධ අලෙවි කිරීම.
වැඩිදුර කියවන්න

Vision & Mission

 

දැක්ම.....

දකුණු ආසියාව තුළ ඖෂධ හා සෞඛ්‍ය උපස්ථායක නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර පිළිගැනීම සහිත ආදර්ශමත් නිෂ්පාදන හා අලෙවි ආයතනයක් බවට පත් වීම.

 

මෙහෙවර.....

දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගුණාත්මකතාවයෙන් යුතු ආරක්ෂාකාරී, ක්‍රියාකාරී හා මිල පහසු ඖෂධ නිෂ්පාදනය කිරීම
වැඩිදුර කියවන්න

Awards

Awards received by the SPMC
වැඩිදුර කියවන්න

අධ්‍යක්ෂක මණ්ඩලය

සිප්ලා හි දී, අවශ්‍යතා ඇති රෝගීන්ට උපකාර කිරීම සඳහා උසස් තත්ත්වයේ සහ දැරිය හැකි ඖෂධ සඳහා ප්‍රවේශය සහතික කිරීම සඳහා අපි නිරන්තරයෙන් කටයුතු කරමු. සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ සිටින රෝගීන් විසින් අපව විශ්වාස කර ඇත්තේ එබැවිනි
වැඩිදුර කියවන්න

සංවිධාන සටහන

වැඩිදුර කියවන්න

වෘත්තිය

At SPMC, we constantly work towards ensuring access to high quality and affordable medicines to support patients in need. Which is why, we have been trusted by health care professionals and patients across geographies
වැඩිදුර කියවන්න

ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති

එස්පීඑම්සී හි දී, අප සේවය කරන ප්‍රජාවන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට හැකි සෑම ආකාරයකින්ම දායක විය යුතු වගකීම පිළිබඳ ගැඹුරු හැඟීමක් අප හඳුනාගෙන ඇති අතර, හොඳම තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීමෙන් පමණක් නොව, හොඳ පාරිසරික ව්‍යාපාරික භාවිතයන් සහ වැඩසටහන් භාවිතා කිරීමෙන් ද.
වැඩිදුර කියවන්න

නිති අසන පැණ

Medicines can help you get well, avoid illness or reduce symptoms associated with a disease. By learning more about the appropriate and safe use of a medicine, its benefits, and potential side effects, you can become an active participant in discussions held with your healthcare Professionals regarding your ailments.
වැඩිදුර කියවන්න