Levothyroxine Tablets and Tramadol Capsules Launched

06th August 2021

නව රට සඳහා නව ඖෂධ " සංකල්පයට අනුව  SPMC විසින් Levothyroxine Tablets IP 50mcg  නමින් හැඳින්වෙන තයිරොයිඩ් නිෂ්පාදනයක් සහTramadol Capsules IP 50mg  නම් opioid Analgesic  දියත් කළේය. මුදල් ඇමති ගරු. බැසිල් රාජපක්ෂ, ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පිරිසිදුකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, SPMC සභාපති ආචාර්ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.